Auto gear වාහන දැන් කොච්චර තිබෙනවද
කියනවනම් ඇතැම්විට manual වහනයක් හරියාකාරව clutch balance කරලා එලවන්න
පුළුවන් කෙනෙක් හොයාගන්න එකත් සැහෙන්න අමාරු දෙයක්. මොකද දැන් auto gear
වාහන ඒ තරමට ජනප්‍රියයි, සමහරුන් manual එකක් එලවල තියෙන්නේ රියදුරු
බලපත්‍රය ගන්න විතරයි. ඒ කොහොම උනත් තාක්ෂණයක් එක්ක ඉස්සහරට යද්දී තව ටික
කාලෙකින් clutch එක ඉවත්වෙලා යන එක අනිවාර්යෙන් සිද්ධවෙන දෙයක්. ඒ
tiptronic, හා pedal shifters වල ජනප්‍රියතාවයත් එක්ක. නමුත් කොළඹ වැනි
වාහන තදබදය අධික ස්ථානයකටනම් තෙල් වැඩකිරීම අඩු උනත් හරියන්නේ auto gear
වහනයක් තමයි. මොකද නැතිනම් හොද traffic එකක manual gear වහනයක් එක්ක
හිරවුනාම ගෙදර ඇවිත් වම්කකුලේ තෙල් ගාගන්න වෙනවනේ. හරි කොහොම උනත් auto
gear වාහන එලවන පුද්ගලයින් අනිවාර්යෙන්ම දැනගතයුතු කරුණු කිහිපයක් පිළිබඳව
දැනුවත් කරන්න හිතුවා. ඔබ මේ දේවල් පුරුද්දක් විදිහට කරනවානම් අනිවාර්යෙන්
එක අත්හරින්න මොකද වාහනයට එක හොඳ නැහැTotal Pageviews
Wednesday, March 16, 2016
Auto වාහනයක් එලවන ඔබ අනිවාර්යෙන් දැනගතයුතු දේවල්
Auto gear වාහන දැන් කොච්චර තිබෙනවද
කියනවනම් ඇතැම්විට manual වහනයක් හරියාකාරව clutch balance කරලා එලවන්න
පුළුවන් කෙනෙක් හොයාගන්න එකත් සැහෙන්න අමාරු දෙයක්. මොකද දැන් auto gear
වාහන ඒ තරමට ජනප්‍රියයි, සමහරුන් manual එකක් එලවල තියෙන්නේ රියදුරු
බලපත්‍රය ගන්න විතරයි. ඒ කොහොම උනත් තාක්ෂණයක් එක්ක ඉස්සහරට යද්දී තව ටික
කාලෙකින් clutch එක ඉවත්වෙලා යන එක අනිවාර්යෙන් සිද්ධවෙන දෙයක්. ඒ
tiptronic, හා pedal shifters වල ජනප්‍රියතාවයත් එක්ක. නමුත් කොළඹ වැනි
වාහන තදබදය අධික ස්ථානයකටනම් තෙල් වැඩකිරීම අඩු උනත් හරියන්නේ auto gear
වහනයක් තමයි. මොකද නැතිනම් හොද traffic එකක manual gear වහනයක් එක්ක
හිරවුනාම ගෙදර ඇවිත් වම්කකුලේ තෙල් ගාගන්න වෙනවනේ. හරි කොහොම උනත් auto
gear වාහන එලවන පුද්ගලයින් අනිවාර්යෙන්ම දැනගතයුතු කරුණු කිහිපයක් පිළිබඳව
දැනුවත් කරන්න හිතුවා. ඔබ මේ දේවල් පුරුද්දක් විදිහට කරනවානම් අනිවාර්යෙන්
එක අත්හරින්න මොකද වාහනයට එක හොඳ නැහැ