Total Pageviews

Wednesday, June 18, 2014

අලුත්ගම මොකද වුණේ?


අලුත්ගම හා ධර්ගා ප්‍රදේශවල ඉකුත් ජුනි 15 වැනි ඉරු දින සන්ධ්‍යා භාගයේ ඇති වූ අර්බුදකාරී ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් නොයෙක් මාධ්‍ය වාර්තා, කටකථා සහ ආරංචි මාර්ග පැතිරෙමින් පවතී. පළමු ව කිව යුතු වන්නේ උද්ගත වූ එම තත්ත්වය කිසි සේත් ම හදිසියේ උද්ගත වූ එකක් නො වන බව යි. කාලාන්තරයක් තිස්සේ ගොඩනැගෙමින් තිබූ සිද්ධි දාමයක තවත් එක් ප්‍රතිඵලයකි. නමුත්, මේ අවසාන ප්‍රතිඵලය ය ද යන්න සැක සහිත ය.

මෙරට ජාතිකත්වය හෙවත් සිංහලත්වයට එරෙහි ඉස්ලාමීය ජිහාඩයේ කෙණෙහිලිකම්වලට දැනට කාලාන්තරයක පටන් මෙම ප්‍රදේශවල සිංහල ජනයා ගොදුරු වූ වාර අනන්ත ය; අප්‍රමාණ ය. එහි ආසන්න ම සිද්ධිය වාර්තා වූයේ ගෙවී ගිය පොසොන් පුර පසළොස්වක් පොහෝ දින අලුත්ගම නගරයේ ධර්මදේශනාවක් සඳහා වඩිමින් සිටි කුරුඳුවත්ත ශ්‍රී විජයාරාම විහාරාධිපති පූජ්‍ය අයගම සමිත හිමියන්ට මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් ධර්ගා නගර මධ්‍යයේ දී සිදු කළ පහරදීමක් සම්බන්ධයෙනි.



සිංහල බෞද්ධයාට එරෙහි ව ඉස්ලාමීය ජිහාඩය විසින් එල්ල කරන්නා වූ මෙම බලවත් පීඩාව පිළිබඳ දිගින් දිගට ම අදාළ බලධාරීන් දැනුවත් කළ ද ඒ කිසිවෙකුගේ සැලකිය යුතු අවධානයක් මේ තාක් යොමු වූයේ නැත. එය මෙරට වගකිවයුත්තන්ගේ අදක්ෂභාවය මෙන් ම නීතිමය යාන්ත්‍රණයේ මන්දගාමීත්වය ද කියා පායි. විශේෂයෙන් මේ සෑම සිද්ධියක දී ම පොලීසියේ ක්‍රියාකාරීත්වය ද ඉතා තුච්ඡ මට්ටමක පැවැතිණ. බලය හිමි සියලු බලවේග මනුෂ්‍යත්වයේ නාමයෙන් සාධාරණත්වය ඉල්ලා සිටි සිංහලයා දෙස සානුකම්පිත ව බලනු වෙනුවට අන්තවාදය ම පෝෂණය කරමින්, ත්‍රස්තවාදයට ම උඩ ගෙඩි දෙමින්, ජාතිවාදය ම ආරක්ෂා කරමින් තවදුරටත් බෙදුම්වාදයට පාර කපනු පැහැදිලි ව පෙනෙන්නට තිබිණ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයැවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් පිළිබඳ VI වන පරිච්ඡේදයේ 05 වැනි ව්‍යවස්ථාවේ එන “ශ්‍රී ලංකාවාසී සකල ජනතාව අතර සහයෝගය සහ අන්‍යොන්‍ය විශ්වාසය වඩවාලීමෙන් ජාතියේ සමගිය තහවුරු කිරීම ද, විශේෂ සැලකිලි තුරන් කිරීම සඳහා” යන ව්‍යවස්ථාමය වගකීම නො සලකා හැරීමට බලධාරීන් කටයුතු කොට තිබේ. නීතියේ සමානාත්මතාව යනු සිංහල - දෙමළ - මරක්කල යන වාර්ගික පදනම අනුව කටයුතු කිරීම නො වේ. යමෙකු යම් වරදක් කර තිබේ නම් ඊට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ වර්ගවාදී පදනමින් නො වේ. නීතිය ඉදිරියේ සමානාත්මතාව කාටත් පොදු ය. ඊට ජාති - ආගම් භේද බලපැවැත්වෙන්නේ නැත. එහෙත්, නීතියේ බලධාරීන් කළේ උක්ත ව්‍යවස්ථාමය වගකීම උල්ලංඝනය කොට මෙරට මරක්කලයින් සඳහා පමණක් විශේෂයක් කිරීම ය. මරක්කලයින් සඳහා නීතියේ ආධිපත්‍යය යටපත් කිරීම ය. ඒ අනුව සලකා බලන විට මෙරට උත්තරීතර විධායකයේ පරමාධිකාරී බලයත් ඉක්මවා ගිය බලයක් මෙරට මරක්කලයින් විසින් භුක්ති විඳින ආකාරය දැකිය හැකි ය. ඒවා ඉදිරියේ ව්‍යවස්ථාදායකය ද, විධායකය ද, අධිකරණය ද නිහඬ ය. උක්ත ව්‍යවස්ථා ප්‍රකාර ව සලකා බලන විට යම් හෙයකින් ශ්‍රී ලංකා වාසී සකල ජනයා අතර සහයෝගය සහ අන්‍යොන්‍ය විශ්වාසය පළුඳු වීමෙන් ජාතියේ සමඟිය අනාරක්ෂිතභාවයකට පත් ව ඇත්නම් ඊට ඍජු හේතුව මෙරට බල යාන්ත්‍රණය විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මරක්කලයින් සඳහා විශේෂ සැලකිලි දැක්වීම බව කිව මනා ය. ඊට වගකිව යුත්තෝ ද බලධාරීහු ම ය.

නීතිය නිර්මාණය කළේ මිනිසා ය. ඒ මිනිසා උදෙසා ම ය. මිනිසාගේ යහපවැත්ම උදෙසා ය. එසේ පළමු ව මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ නීතිය දෙ වනු ව මිනිසාගෙන් වෙන් ව තමන්ට අභිමත ස්වාධීනත්වයක් ගොඩනගා ගනී. එනම්, නීතිය විසින් මිනිසා ව පාලනය කරනු ලැබේ. සියලු පරමාධිකාරී බලය නීතිය වෙත ය. එවිට නීති හැදුවේ තමන් යැ යි කියා නීතිය අතට ගැනීමට මිනිසාට නො හැකි ය. එහෙත්, නීතිය නිර්මාණය කිරීමෙන් තමන් බලාපොරොත්තු වූ යුක්තිය හා සාධාරණත්වයත්, යහපැවැත්මත් නිසි පරිදි ඉටු නො වන්නේ නම්? එවිට කළ යුත්තේ කුමක් ද? සැබැවින් ම ගැටලුව ඇත්තේ නීතියේ ම නො වේ. නීතිමය යාන්ත්‍රණයේ ද ගැටලු ඇත. කෙසේ වෙතත් නීතියත්, නීතිමය යාන්ත්‍රණයත් යහපැවැත්ම වෙනුවට තමාට අගතිය ම උදා කරන්නේ නම් සදාචාරමය හිමිකම විසින් නීතිය අතට ගැනීමට මිනිසා වෙත පෙළැඹවීමක් ඇති කරයි. නීතිය අතට ගත් විට මිනිසා බලවත් ය. තවදුරටත් නීතියට යටත් ව සිටීමේ අවශ්‍යතාවක් ඔහුට නැත. මරක්කල අන්තවාදයට එරෙහි සිංහල බලවේගය ද අද පත් ව සිටින්නේ ද්‍ර එවැනි තැනකට ය. නීතියෙන් තමා බලාපොරොත්තු වන යුක්තිය හා සාධාරණත්වය ඉටු නො වන තැන, රජය ව්‍යවස්ථාමය රාජ්‍ය ප්‍රතිපත්ති හා මූලධර්ම උල්ලංඝනය කරමින් මරක්කලයින්ට විශේෂයක් කරන තැන නීතිය අතට ගෙන අගතිය දුරැලීමට සිංහලයෝ ක්‍රියා කර තිබේ. අලුත්ගම - ධර්ගා නගර ගැටුම්වල යථාර්ථය ද ඕක ය.

අලුත්ගම මුස්ලිම් ව්‍යාපාරක ස්ථානයක දී කුඩා පිරිමි දරුවෙකු අපයෝජනය කළ අවස්ථාවේ දී පොලීසියේ ක්‍රියාකලාපය ද නිර්ලැජ්ජිත ය. අයගම සමිත හිමියන්ගේ සිද්ධියේ දී පොලීසිය ක්‍රියා කළේ කිසිවක් සිදු නො වුණු ගානට ය. මේ සියල්ලට ම විරෝධය පා 15 වැනි දින සවස අලුත්ගම දුම්රිය පොළ අසල බොදු මහ සමුළුව සංවිධාන කළේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මැදිහත්වීමෙනි. එම සමුළුව සඳහා බොදු බල සේනා, සිංහල රාවය ඇතුළු ජාතික සංවිධානවල නියෝජිත හිමිවරු කිහිපනමක් ද වැඩම කර සිටියහ. සමුළුවේ පිළිගැනීම් කථාව අලුත්ගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබීමෙන් අනතුරු ව, හැඩිගල්ලේ විමලසාර, ගලගොඩඅත්තේ ඤාණසාර හා අක්මීමන දයාරතන යන හිමිවරුන් විසින් ප්‍රධාන දේශන පැවැත්වූහ. පහර කෑමට ලක් ව තුවාල ලබා රෝහල්ගත කර සිටි පූජ්‍ය අයගම සමිත හිමියන් ද සුවය ලබා සමුළුව පැවැත්වෙන අතරතුර ඊට වැඩම කළ හ. කාදියවත්ත (ධර්ගා) පසුකරමින් අලුත්ගමට යන අතරතුර මග දෙපස සහ මරක්කල පල්ලිය තුළ විශාල පිරිසක් ඒකරාශී වී සිටියහ. මේ අන්තවාදීන් පිරිස කුමක් හෝ ගැටුමකට අර අදිමින් සිටින බව ඔවුන්ගේ හැසිරීම් විලාසයෙන් දැක ගත හැකි විය. බස්නාහිර පළාතේ පොලීසි 22 ක පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය ඇතුළු ව සන්නද්ධ සේවා භට පිරිස් කාදියවත්තේත්, අලුත්ගමත් ආරක්ෂාව සඳහා යොදවා තිබිණි.

සමුළුවේ වාග් ප්‍රහාර දැඩි උද්වේගකර ඒවා විය. එහෙත්, ඒ කිසිවකින් මරක්කලයින්ට එරෙහි ව සිංහල ජාතිවාදය ඇවිස්සීමේ අවශ්‍යතාවක් ඉටු වූ බවක් පෙනෙන්නට නො වී ය. සෑම දේශනයක දී ම රටේ සාමය කඩ නො වන පරිදි අන්තවාදයට, මූලධර්මවාදයට වැට බැඳිය යුතු ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කෙරිණි. රජයේ, මැතිඇමතිවරුන්ගේ හා පොලීසියේ අදූරදර්ශී අමනෝඥ ක්‍රියාකලාපයන් නිසා සිංහලත්වය, බෞද්ධත්වය අගතියට පත්වන ආකාරය පිළිබඳ ජනතාව අවදි කෙරිණි. අයගම සමිත හිමියෝ ද තමන් වහන්සේට සිදු වූ අසාධාරණය හා නීතියෙන් යුක්තිය ඉටු නො වීම පිළිබඳ අප්‍රසාදය පළ කරමින් කෙටි දේශනයක් පැවැත්වී ය.

සමුළුව නිමා වෙන්නට ආසන්න ය. ප්‍රදේශවාසීන්ගේ අපේක්ෂාව වූයේ සමිත හිමියන් ව පෙරහැරින් විහාරස්ථානය කරා ආපසු වැඩමවීම ය. එහෙත්, සුමිත් එදිරිසිංහ මහතාගේ විශේෂ ඉල්ලීම පිට ආරක්ෂක හේතූන් මත එම පෙරහැර අවලංගු කර දැමීමට ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ස්වාමීන් වහන්සේලා පියවර ගත්තේ ය. නමුත්, පෙරහැර අවලංගු කරනවාට රැස් ව සිටි මහජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර, පසු ව බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ දැනුවත් කිරීම මත පිරිස නිහඬ විය. සියලු ගිහියෝ අදාළ ස්ථානයෙන් නික්ම ගිය පසු ස්වාමීන්වහන්සේලා පමණක් සමිත හිමියන් ව ආරක්ෂිත ව විහාරස්ථානය කරා වැඩමවීමේ වගකීම භාරගත්හ. ඒ අනුව සමුළුව නිමා වූ අතර රැස් ව සිටි පිරිස ඉතා සාමකාමී ව විසිර ගියහ. ගැටුම්වල ආරම්භය ඇති වූයේ සමුළුවේ නිමාවත් සමඟ යි.

කාදියවත්ත පල්ලියේ සැඟව සිටි දහසකට අධික අන්තවාදී මරක්කල රැළ කුලප්පු වී කඩු, කිණිසි සහ යකඩ පොළු රැගෙන මහමඟට පැන ආපසු නිවෙස් බලා ගමන් කරමින් සිටි අහිංසක නිරායුධ බෞද්ධ උපාසක උපාසිකාවන්ටත්, ස්වාමීන්වහන්සේලාටත් පහර දෙන්නට වන. අලුත්ගමත්, කාදියවත්තත් අතර පිහිටි පිරිවෙනට කඩා වැදුණු මේ අන්තවාදීහු පිරිවෙන ද ගිනි තබා එහි රැකවරණයට සිටි ස්වාමීන්වහන්සේවත් කපා කොටා පහර දී තිබිණ. කාදියවත්ත අවට පිහිටි සිංහල නිවාස කිහිපයකට ද පහර දී ගිනි තබා තිබිණ. තවත් ස්වාමීන්වහන්සේනමක්, සිංහල කාන්තාවන් ද ඇතුළු පිරිසකට දරුණු ලෙස පහර දී පල්ලිය තුළට ඇද ගෙන ගොස් තිබිණ. අලුත්ගම බලා එමින් සිටි මහමග ධාවනය කරමින් සිටි රථවාහන කිහිපයකට ද අන්තවාදීහු පහර එල්ල කළහ. වෑන් රථයකට ද ගිනි තැබූ හ. සමුළුවට සහභාගී වූ පිරිසට ගල්මුල් ප්‍රහාර ද එල්ල කළ හ. මේ අතර ආපසු හැරී කෑ ගසමින් දිව ආ පිරිස ප්‍රකාශ කළේ අන්තවාදීන් තමන්ට වෙඩි තබන බව ය. මේ සියලු ක්‍රියා සිද්ධ වෙද්දී පොලීසිය අඳ බාලයින් සේ සිටී. ආරක්ෂක අංශවලින් පිළිසරණක් නො වන තැන ක්‍රියාත්මක වූ සිංහල තරුණයෝ පොලු මුගුරු රැගෙන මහමගට බට. විශේෂ කාර්ය බලකායේ සෙබළු හා කැරලි මර්දන ඒකකය ක්‍රියාත්මක වූයේ ඉන් පසු ව ය.

සියල්ලෝ ම කාදියවත්ත දෙසට දිව ගියෝ ය. ඉදිරියට පැමිණි ස්වාමීන්වහන්සේලා ඉන් වළක්වා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට ද ආරක්ෂක අංශවලට සිදු විය. වෙඩි තැබීම් කිහිපයක් වාර්තා විය. මේ වෙඩි තැබීම් සිංහලයන් වෙතින් සිද්ධ වූයේ යැ යි කියන්නට කිසිත් සාක්ෂියක් නැත. මරක්කල අන්තවාදීන් වෙඩි තබමින් ඉදිරියට ආ බව ඉහත සැල කෙරිණ. තව ද, ඒවාට එරෙහි ව ආරක්ෂක අංශවල උණ්ඩ ද පත්තු වෙන්නට ඇත. හත් දෙනෙකුට පමණ වෙඩි වැදී ඇති බව සැල විණ. පසු ව වාර්තා වූයේ අන්තවාදී මරක්කලයන් තිදෙනෙකු ඉන් මිය ගොස් ඇති බව ය. පහර කෑමට ලක් වූ හිමි නම මිය ගියේ යැ යි කියන කථාව බොරුවකි. උන්වහන්සේ දැන් රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබති. කාත්තන්කුඩි, බේරුවල ආදී ප්‍රදේශවලින් අන්තවාදී මරක්කලයින් සිංහල සංහාරය සඳහා කාදියවත්තට පැමිණෙමින් සිටින බවට සැලවිණ. වහා ම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවනු ලැබූයේ ඉන් අනතුරු ව ය. පල්ලිය තුළ සිර කර ගෙන සිටි සිංහල පිරිස් මුදා ගැනීමේ කටයුතු ද රාත්‍රියේ දී සිදු විය. ඇඳිරි නීතිය පනවන විටත් පිරිවෙනට ගිනි තැබීමට විරෝධය පාමින් අලුත්ගම සියලු මරක්කල වෙළඳ සැල් ගිනි තබා විනාශ කර තිබිණි. නමුත්, ඇඳිරි නීතිය පැනැවූයෙන් හම්බස්ථාන දෙකක් පමණක් ඉතිරි වූ බව වාර්තා වේ. යතුරු පැදි කිහිපයක් ද මහමග ගිනි තබා විනාශ කොට තිබිණි. තවත් නිවාස කිහිපයකට ද දරුණු හානි සිදු විය. මේ සිදු වූ සත්‍ය සිද්ධිය යි. මෙහි අතිශෝක්ති නැත. අන්තවාදයට එරෙහි ව සිංහල තරුණයින්ගේ නැගිටීම සිද්ධ වූයේ අන්තවාදී මරක්කලයින් විසින් එල්ල කළ තාඩන පීඩන රාශියක් මැද තවදුරටත් ඉවසා සිටිය නො හැකි තැන ය. තමන්ගේ අවිහිංසාවාදයත්, මෛත්‍රීකරුණා ගුණයත් නිවටකමක් කර ගැනීමට ඒ මොහොතේ සිංහලයෝ අකමැති වූ හ.

මේ සිද්ධි දාමය ක්ෂණික ව රටේ නොයෙක් ප්‍රදේශ පුරා පැතිර ගියේ ය. එදින ම සවස කෑගල්ලේ දී අනවසර මරක්කල අඳෝනා මඬුවක් කරණ කොට ගෙන සිංහල - මරක්කල ගැටුමක් ආරම්භ වී සමනය වී තිබිණ. නමුත්, මේ සිද්ධිය සැල වීමත් සමඟ දෙහිවල මරක්කල හාක්‍රෝස් ෆාමසියට සිංහල පිරිස් පහර දී තිබිණි. ඉකුත් දිනෙක රුපියල් මිලියන ගණනක සෞඛ්‍යයට අහිතකර කල් ඉකුත් වූ හොර බෙහෙත් විකිණීම සම්බන්ධයෙන් හාක්‍රෝස් සමාගමට චෝදනා එල්ල වී තිබිණි. එහෙත් මුදල් සහ දේශපාලන බලයට ඒවා එළිදරව් කිරීම යටපත් විය. මාධ්‍යය ද මුනිවත රැක්කේ ය. නමුත්, අලුත්ගම සිද්ධිය ඇති වූ අවස්ථාවේ දී කුපිත වූ පිරිස් හාක්‍රෝස් ෆාමසියට ද පහර දුන්නේ ය. එහි ද ඇඳිරි නීතිය පැනැවිණ. නමුත්, යළිත් පසු දා අලුයම ඒ වෙත පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල වූ බව කියැවේ. එසේ ම, පසු දා අලුයම ( ජුනි 16) ආතර්වීදියේ මරක්කල පුළුන් කර්මාන්ත ශාලාවකට ගිනි ඇවිලී තිබිණි. එසේ ම, එදින ම ඇඳිරි නීතිය නො සලකා කාදියවත්තට පහර දීම පිණිස සිංහල පිරිස් ඒකරාශී වන බවට තොරතුරු ලැබිණි. ඇති වූ තත්ත්වය සොයා බැලීමටත්, සමනය කිරීමටත් බොදු බල සේනාවේ පිරිස් අලුත්ගම රැඳී සිටියහ. එහෙත්, වැලිපැන්නේ පිහිටි වෙළඳ සැල් 11 කට පමණ ගිනි තබා තිබෙන බව රාත්‍රී යාමයේ ආරංචි විය. මේ සිද්ධි දාමය තවදුරටත් රට පුරා ශීඝ්‍රයෙන් ඇවිලී යමින් පවතී. එසේ ම, අලුත්ගම සිද්ධිය සිදු වූ දා රාත්‍රියේ ම කළුතර ප්‍රාදේශීය ලේකම්වරයා හදිසි රැස්වීමක් කැඳවූයේ තම බල ප්‍රදේශයේ මෙවැනි ගැටුම් ඇති වීම වැළැක්වීම පිණිස ය. බොදු බල සේනාව ළඟ දී ම කළුතරට එන බව අලුත්ගම සමුළුවේ දී ප්‍රකාශ වීම ඊට හේතු වූවා විය හැකි ය. මේ අතර ඇමති මර්වින් සිල්වා, එජාපයේ කරූ ජයසූරිය ඇතුළු මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ සෙප්පඩ විජ්ජාකාරයන් කිහිප පොළක් ද කාදියවත්තේ හම්බස්ථානය රකින්නට ගිය බව මාධ්‍ය ඔස්සේ දැකගත හැකි විය. දැනට පවතින උණුසුම යටතේ මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම් ද තමන්ට ලැබුණු අධිකරණ අමාත්‍ය ධූරයෙන් ඉවත් වන්නට තීරණය කර තිබෙන බව කියයි. ඇත්තට ම එසේ ඉවත් ව යනවා නම් හොඳ ය. එහෙත්, ගැටලුව ඇත්තේ ඉවත් ව නො යා ම ය. සියලු මරක්කලයෝ තමන් දරන සියලු තනතුරුවලින් ඉවත් ව යනවා නම් අපට ද බොහොම සතුටු ය. එහෙත් මේ කපටි කෛරාටික වෙත්ත පිත්තලයෝ කීයටවත් එසේ නො කරන බව අපි හොඳාකාර ව ම දනිමු.

දේශපාලන රාමුව ඇතුළේ කථා කෙසේ වෙතත් කිව යුත්තේ ගැටලුවේ සැබෑ ස්වරූපය හා සැබෑ සිද්ධිය යටපත් කරමින් අලුත් ම දේශපාලන කතිකාවක් නිර්මාණය කෙරමින් පවතින බව යි. ඒ අදිසි දේශපාලන හස්තයන්ගේ මෙහෙයැවීමෙන් දෙස් විදෙස් මාධ්‍ය පවා අලුත්ගම සිද්ධිය ගැන සිංහලයන් පිට වරද පටවමින් මරක්කලයෝ ශුද්ධවන්තයෝ කරන අලුත් ම මෙහෙයුමකට අවතීර්ණ වී සිටී. එහි නවත ම මුහුණුවර නම් මේ සියලු ගැටලු ඇති වන්නේ බොදු බල සේනා වැනි ජාතිවාදී, ආගම්වාදී සංවිධාන නිසා යැ යි ඒත්තු ගන්වන්නට උත්සාහ දැරීම යි. ඒ ඔස්සේ මේ ඇත්තෝ උත්සාහ දරන්නේ සිංහල බලවේග පාගා දැමිය හැකි මගක් සෙවීම යි.
සියල්ලෝ ම සුළු ජාතීන්ගේ මානව හිමිකම් ගැන කථා කරති. එහෙත්, මහ ජාතියේ මානව හිමිකම් ගැන කථා කරන්නේ කවුරුන් ද? දේශනයේ, භාෂණයේ හා සමාගමයේ නිදහස පවතින්නේ මරක්කළුන්ට හා දෙමළුන්ට පමණක් නො වේ. මේ රටේ අදීන අභීත ශිෂ්ටත්වය ගොඩනැඟූ ජාතිය වූ සිංහළුන්ට මේ මානව හිමිකම් අයිතිය. උන්නට ද දේශනයේ, භාෂණයේ මෙන් ම සමාගමයේ නිදහස ඇත. එහෙත්, සුළු ජනවර්ග සහ සිංහළුන් මානව හිමිකම් ක්‍රියාත්මක කරන ආකාරයේ වෙනසක් පවතී. සිංහළුන් මානව හිමිකම් ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ පිළිබඳ ඇති සීමා හරිහැටි වටහා ගෙන ය. එහෙත්, දෙමළුන් - මරක්කළුන් මානව හිමිකම් ක්‍රියාත්මක කරන්නේ එකී සීමාවන්ට යටත් නො වී ය. මානව හිමිකම් උගන්වන්නට අවශ්‍යය වන්නේ මානව හිමිකම් ගරු නො කරන පිරිසට ය. කුරානයට අනුව වැඩ කරමින් අල්ලාට පමණක් වග කියන මරක්කලයන්ට ය මානව හිමිකම් ගැන ඉගැන්වීම අවශ්‍යය වන්නේ. එසේ නො කොට සිංහළුන්ට මානව හිමිකම් උගන්වන්නට ඒම වැරදි ය. සිංහලයෝ බෞද්ධයෝ ය. බෞද්ධයෝ අදහන්නේ මනුෂ්‍යත්වය ය. උන්ට අමුතුවෙන් උගන්වන්නට මානව හිමිකමක් නැත. එහෙත්, මිනිසුන් දෙසත් තිරිසන් ඇසින් බලන තක්කඩි මරක්කලයන්ට නම් මානව හිමිකම් දිය කර පෙව්වත් මදි බව වටහා ගත යුතු ය.

අලුත්ගම සිද්ධියට පැහැදිලි ව ම වගකිව යුත්තේ අන්තවාදී මරක්කලයෝ ය. කුර්ආනයට අනුව අන්තවාදය සඳහා උන්ගේ දෑත් මෙහෙයවනු ලැබුවේ අල්ලාහ් විසිනි. මේ අන්තවාදයට වැට බැඳීමට නම් කළ යුතු එක ම පිළිය ම මිනීමරු අල්ලාහ්ට වැට බැඳීම ය. මුන්ගේ අල් ටකියාවට හසු වූ අලුත්ගම පොලිස් බල්ලෝ ද පශ්චාත්භාගයේ නගුට ගසා ගෙන සිහළ බලයට බිරුවෝ ය. අලුත්ගම පොලීසිය සමස්ත පොලිස් දෙපාර්තුමේන්තුවට ම බලවත් නින්දාවකි. ඒ පිළිබඳ ව අදාළ බලධාරීහු පියවර ගත යුතු ය. හරක් ගාතයට යට වන මේ පොලිස් බල්ලන් බැඳ දැමීමට වගකිව යුත්තන් කටයුතු නො කළොත් මීළඟ මහජන නැඟීටීම මීටත් වඩා බෙහෙවින් දරුණු විය හැකි ය.

වහාබි සලාෆි මූලධර්මවාද හරහා මෙරට ක්‍රියාත්මක වන දරුණු ගණයේ ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ බොදු බල සේනා, සිංහල රාවය ඇතුළු සංවිධාන කාලාන්තරයක පටන් රටත්, ජනතාවත් දැනුවත් කළෝ ය. මාධ්‍ය වාරණ පැනවීම තුළින් රජය මහජනතාවට එකී අනතුර දැන ගැනීමට ඇති අයිතිය අවුරා දැමී ය. එහි නරක ප්‍රතිඵල අපි අද භුක්ති විඳිමු.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 : 08 අනු ව්‍යවස්ථාවේ අවධාරණය කරන ආකාරයට 12 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවෙන්, 13 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයන්ට, පොලිස් හමුදාවේ සාමාජිකයන්ට සහ රටේ යථා පැවැත්ම භාර ව සිටින වෙනත් හමුදාවල සාමාජිකයන්ට අදාළ වීමේ දී එම අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ ද, ක්‍රියාත්මක විය හැක්කේ ද ඔවුන්ගේ කාර්යයන් යථා පරිදි ඉටු කරවා ගැනීම සහ ඔවුන් අතර විනය පවත්වා ගැනීම පිණිස නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත් ව ය.

15 වන ව්‍යවස්ථාවේ 1, 2, 3, 4 යන අනුව්‍යවස්ථා තුළින් ද පැහැදිලි කෙරෙනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ ද, ක්‍රියාත්මක විය හැක්කේ ද රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම පිණිස නීතියෙන්* නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට පමණක් යටත් ව ය. (මෙහි “*නීතිය” යන්නට මහජන ආරක්ෂාව පිළිබඳ තත් කාලයේ අදාළ වන නීතිය යටතේ සාදන ලද නියෝග ද ඇතුළත් වන්නේ ය.)

මේ නිසා මෙරට අන්තවාදය වපුරන ත්‍රස්තවාදීන්ට එරෙහි ව ක්‍රියාත්මක වීමට ආරක්ෂක අංශ කිසි විටෙකත් පැකිලිය යුතු නැත. මන්දයත්, ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම අවකාශ සලසා දී ඇති බැවිනි. මුස්ලිම් පල්ලිතුළ සිද්ධ වන ක්‍රියාකාරකම් ගැන සොයන්නට මේ රටේ ආරක්ෂක අංශවල බල්ලෙක්වත් නැත. පන්සලේ දාගැබේ ධාතු නිධන් කරන නිධන් වස්තු ගැන සොයන මෙරට ආරක්ෂක අංශ පල්ලියේ මුදුන් ශිඛරයේ සඟවන්නේ මොනවා දැ යි ගලවා බලන්නට සමත් නැත. කණගාටුවට කාරණය ඕක ය. පල්ලි පරීක්ෂාවට මුස්ලිම් පූජකයන්ගේ අවසරය අවැසි නැත. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉඩකඩ සලසා දී තිබේ. අඩු ම තරමේ එදා කාදියවත්තේ පල්ලිය කල් වේලා ඇතුව පරීක්ෂා කළේ නම් එහි සැඟැවී සිටි අන්තවාදීන් අත්තඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට හැකියාව තිබිණි. එහෙත්, එවැන්නක් සිදු වූයේ නැත.

මිහින්තලා පුද බිමේ අනවසර යාඥා මඩුව ඉවත් කිරීම නිසා කුපිත වූ අන්තවාදී මරක්කලයෝ පසුගිය වසර දෙකෙහි දී ම පොසොන් මස මිහින්තලා ආලෝක පූජාවට පෙර දින රාත්‍රියේ ආරාධනා ගල ආසන්නයේ වූ රක්ෂිතයට ගිනි තැබුවෝ ය. මේ වසරේ දී ජුනි 12 පොසොන් පොහෝ දින ධර්මදේශනාවට වඩිමින් සිටි අයගම සමිත හිමියන්ට ඉස්ලාමීය අන්තවාදීන් විසින් මහමග පහර දෙද්දී ඉන් දිනකට පසු, එනම් ජුනි 13 වැනි දින අනුරාධපුර පූජා නගරය ආසන්නයේ ද දරුණු ලේ වැගිරීමක් සිද්ධ වන්නට ගිය බව බොහෝ දෙනා නො දන්නා කරුණකි. ඒ අනුරාධපුර පූජා නගරයට ආසන්නයේ දී පුපුරණ ද්‍රව්‍ය කිලෝ දහසක් සහ ඩෙටනේටර 2500 ක් සමඟ 53 හැවිරිදි නොච්චියාගම පදිංචිකාරයෙකු වන මරක්කලයෙකු ආරක්ෂක අංශ ග්‍රහණයට නතු වීම යි. අත්තඩංගුවට ගනු ලැබූ එම පුද්ගලයා ලබන ජූනි 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර, ඔහු‍ගේ ජංගම දුරකථනයෙන් ලබා ගෙන ඇති ඇමතුම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස සියලු ම දුරකථන සමාගම්වල නියෝග කිරීමට ද අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත්වරිය නියෝග කොට තිබේ. රට හමුවේ, ජාතිය හමුවේ, සාසනය හමුවේ අනතුරක් නැතැ යි කිව හැක්කේ කාට ද? මේවා ඉදිරියේ මාධ්‍ය නිහඬ ය. සිංහලත්වයට එරෙහි ව නැඟෙන මාධ්‍ය අඳෝනාව ඉස්ලාම් අන්තවාදයට එරෙහි ව නැගෙන්නේ නැත්තේ ඇයි ද යන්න උභතෝකෝටිකයකි. රජය විසින් ඉතා තදබල අන්දමින් මාධ්‍ය වාරණ පනවා තිබේ. තවත් මාධ්‍ය ස්වයං වාරණ පනවා ගනිමින් සිටී. ඒ ජාතිවාදය ඇවිස්සෙනවා ය යන ඊනියා ආකල්පය ඒත්තු ගන්වමිනි. එහෙත්, මේ වාරණයන්හි සැබෑ යථාර්ථය ජාතිවාදී බිය නො වේ. මේ ඇත්ත ජනතාවට එළිදරව් වීමෙන් ආසියාවේ ආශ්චර්යයේ සිහින ෆැන්ටසියේ ජනතාව ගිල්වා තැබීමට ද පාලකයන්ට නො හැකි වීම ය. නන්දිකඩාල් කලපුවේ ජයග්‍රහණය තවදුරටත් විකුණා ගෙන කෑමට නො හැකි වීම ය. ප්‍රභාකරණ් මරා දැමුවත් තවමත් ත්‍රස්තවාදයත්, බෙදුම්වාදයත් පරාජය කිරීමට තමන් සමත් වී නැති බව ජනතාව දැන ගන්නවාට රාජපක්ෂලා කැමති නැත. තමාට “විශ්ව කීර්ති ශ්‍රී ත්‍රිසිංහලාධීශ්වර” නො ව, “හනීෆා මහින්ද” යැ යි ජනතාව අමතනවාට මහින්ද ද කැමති නැත. කවුරු කොහොම කිව්වත් ඇත්ත ඕක ය.

1915 දී ද මරක්කලයෝ බෞද්ධ පෙරහැරකට මෙසේ ම හිරිහැර කළෝ ය. එදා ද රට පුරා සිංහල - මරක්කල කෝලාහලයක් ඇති විය. එළැඹෙන 2015 ට ඒ මතකයට හරියට ම වසර සියයකි. දැන් දැන් මරක්කලයෝ මේ අර අදින්නේ ඒ සියවස් සැමරුමට දැ යි විමසිය යුතු ය. එදා අපි ඉවසීමු. තවත් වසර සියයක් වැඩෙන්නට ඉඩ තැබීමු. නමුත්, මෙදා නම් සිංහලයෝ තවත් ඉවසාවි ද යන්න අවිනිශ්චිත ය.

පංචන ජයසිංහ
පාලි හා බෞද්ධ අධ්‍යනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

No comments:

Post a Comment